Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන එන්නත ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant after a contraceptive injection?

Dr mge deweni babata masa 7.mama mge palaweni osapdineta dawas pahakata passe upatpalana behet vidda.vidala elaga dawase husbund ekka ekathu unot ayet pregnet weida

අසන ලද්දේ: Di*** · වයස 29

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. උපත් පාලන නික්ෂේපන ලබා ගෙන තිබියදී වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.