ෆෝලික් ඇසිඩ් පෙත්ත ගන්න ඕන උදේද රෑද?
Should folic acid be taken in the morning or at night?
Doctor. Folic acid tablet aka gatha uthu velawa kumkda? (Udesanada / raththriyada) thanks.
ඔබට පහසු අවස්ථාවක මෙය ගැනීමට හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?