VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mama marry karala year 6 wenawa.thama babala naha.mage scan test aken mage dimba koshawala wathura cyst ,le pirunu gedi thiyei kiwwa.awa wellenna beheth nadda.bada ridimak n…
ඔබ සඳහන් කරන්නේ එන්ඩොමෙට්රියෝසිස් රෝග තත්වය විය යුතුයි. මේ සඳහා බොහෝවිට ලැපරොස්කොපි ශල්යකර්මයක් අවශ්ය වේවි.
Suda yama nawathwa ganimata kumak kala yuthu weda
සුද යාම බොහෝවිට සාමාන්ය තත්වයක් නිසා එය නැවත්වීමට අවශ්ය නැහැ. මෙය රෝග තත්වයක් නිසා ඇතිවේනම් එම තත්වය අනුව සුදුසු ප්රතිකාර ලබා ගැනීමට සිදු වෙනව.
Dr ema upath palana krama gena denagatha hakida? Denta thibena arakshthama ha shareeryta athuru abadha nogenena upath palana kramaya kumakda?
සෑම උපත් පාලන ක්රමයකම යම් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්රමය තීරණය වෙන්නේ එය භාවිතා කරන යුවල අනුවයි. ඔබට සුදුසුම ක්රමය තීරණය කිරීමට වෛද්ය වරයෙකු හමුවි උපදෙස් ලබා ගන්න.
Dr mata danaganna ona secer karala babala kee danak bhi karanna puluwanda kiyala.Me sambandawa wiwida matha math Kalayadi mata ahanna labuna..
එවැනි සීමාවක් නැහැ. නමුත් නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරන විට මවට සංකූලතා ඇතිවීමට ඇති අවදානම විශාල ලෙස වැඩිවෙනව. ඒ නිසා සංකූලතා අවම කර ගන්න සිසේරියන් සැත්කම් තුනකට වඩා නොකරන ලෙස අවවාද කරන්නේ.
Doctor profertil me beth bonne dimba pita vimatada. Periods date patan aragena 4wana dinaye sitai mama biwwe. Ath bonna thiyenne 2weni dawase sitanda. Meya sarthaka noweda.
ඔව්. ප්රමාදවී ඖෂධ ලබා ගැනිමෙන් එහි සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්
Dr. Mage usa 5 "3. Bara 53kg. Mata anthimata periods une january 19. Eth february periods une naha thawama. Adata dina 37 ki. Ada pregnancy strip ekakin urine ekak test kalath eeka…
ඔව්. ඩිම්බයක් නියමිත දිනට පිට නොවීම නිසා ඔසප් වීම ප්රමාද වෙන්න පුළුවන්. ඩිම්බ පිටවීම ප්රමාද වෙන විට ප්රමාදවී ගැබ් ගැනීමට ඉඩක් තිබෙන නිසා කොපමන දිනකින් මුත්රා පොසිටිව් වේදැයි හරියටම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂණය කර බලන්න.
Doctor man pregnant wela sathi 19i.doctor mata mita perath suda yame thathwayak thibuna.pregnant unata passe wadi pura suda yanawa.eya daruwata balapaida nirogi thathweta
නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
දැන් ගැබ් ගෙන මාසයක් පමන නම් එයින් වැලකිමට මොනාද තියන ක්රම.ඉක්මනින් කියන්න කරැනා කරල
ගැබ් ගැනීමෙන් පසු උපත් පාලන ක්රමයක් මගින් එය ගබ්සා කිරීමට හැකියාවක් නැහැ. ගබ්සාවක් කුමන ආකාරයකින් හෝ සිදු කිරීම ලංකාවේ නීතියට අනුව වරදක්.