Skip to main content
ප්‍රශ්නය

ප්‍රොෆර්ටිල් දවස් දෙකක් පරක්කු වෙලා ගත්තොත් වැඩක් නැද්ද?

Does taking ovulation tablets two days late make them fail?

Doctor profertil me beth bonne dimba pita vimatada. Periods date patan aragena 4wana dinaye sitai mama biwwe. Ath bonna thiyenne 2weni dawase sitanda. Meya sarthaka noweda.

අසන ලද්දේ: Su*** · වයස 28

ඔව්. ප්‍රමාදවී ඖෂධ ලබා ගැනිමෙන් එහි සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්