VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata thaliseemia minor thiyenawa.husband ge blood report normal. Mage palaweni baba. Mata danaganna ona mata blood denna weida kiyala. .E wagema babatath thalassemia minor E…
බොහෝවිට ඔබට රුධිර පාරවිලයනක් අවශ්ය වෙන්නේ නැහැ. බබාට තැලසීමියා වාහක (minor) තත්වය ඇති වීමට 50%ක අවදානමක් තිබෙනව.
Thama api marry karaka 3month wenawa eth mage wife thama pregnat naha. Mokadda mekata hethuwa. Eyata mensass wenneeth masa 6ta sarayak wagee. Mokadda mekata wisaduma.
ඔසප්වීම මාස 6කට වරක් සිදුවිම සාමාන්ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්යයි. බොහෝවිට මේ සඳහා ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව.
Dr.daruwek pilisida ganimata sadaha osap vi dawas kiyakata pasuwada lingikawa ekathu venna ona.please answer
සරු කාලය පහත පිටුවට ගොස් ගණනය කර ගන්න පුළුවන්http://www.vog.lk/fertility.php
දැනට වසර 3 ඉහතදී මාගෙේ ගර්භාෂය ඉවත් කරනු ලැබුවා.නමුත් දැන් නිතර බඩ විශාල වීම වීම .යටි බඩෙේ වෙේදනවාක් ඇති වීම .මුත්රා කරනවිට තද වෙේවේදනාවක් ඇති වෙනවා.මෙය අසනීප තත්ත්වයක් ද
බඩ විශාල වීම බොහෝවිට තරබාරු කම නිසා ඇති වෙන්නේ. ඒ සඳහා ව්යායාම කරන්න. උදරයේ වේදනාවට සහ මුත්රා කිරීමේදී ඇති වෙන වේදනාවට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.
Dr Doctor Dirga kalina Osap Akramikatha Garbasha Biththi Pilikawanta Hethuwak wanneda? Pcos Rogiyek Wana Ma Hata Osap vima Sidhu Wanne Maasa 6ta Warakya Norethistoron Oushadhaya La…
ඔව්. ඔසප් වීම මාස තුනකට වඩා ප්රමාද වෙන විට ගර්භාෂයේ ඇතුලත බිත්තිය ගනකම් වීම සිදු වෙනව. මෙලෙස වර්ධනය වෙන සෛල වලින් පිළිකා ඇතිවිමට යම් අවදානමක් තිබෙනව. ඒ නිසා මාස තුනකට වතාවක් වත් ප්රතිකාර ගැනීම සුදුසුයි.
Pregnant kalayedi sugar babata balapanne kohomada?sugar ena eka bayayda?babata haniyak nadda?
රුධිර සීනි මට්ටම වැඩි වීම කලලයට ඉතාමත් අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා සීනි මට්ටම හොඳින් පාලනය කර ගත යුතුයි
Mama bedhala awurudhak maasa dekai. Mata 2time abotion una. Mata babala nehe. Ei ehema wenne?
බොහෝවිට ගබ්සාවීමට ඔබේ රෝග තත්වයක් බලපාන්නේ නැහැ. පිහිටි කලලයේ යම් අසාමාන්ය තත්වයක් නිසා මෙවැනි ගබ්සාවන් සිදු වෙන්නේ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් බව දැන ගත් වහාම විශේෂඥ වෛද්ය උපදෙස් ලබා ගන්න.
Sir.ma wiwahawi auruddai.pasugiya masa ma geb gathtah eya pelopiya nalaya tula bewin mage ek pelipiya nalayak ain kala.mahata newatht daruwaku sada genimata kopamana kalayak yawida…
ඔබ සම්පූර්ණ සුවය ලැබූ පසු නැවත උත්සාහ කල හැකියි. වැඩි කාලයක් දරු පිළිසිඳ ගැනීම කල් දැමීමට අවශ්ය නැහැ.