Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir.ma wiwahawi auruddai.pasugiya masa ma geb gathtah eya pelopiya nalaya tula bewin mage ek pelipiya nalayak ain kala.mahata newatht daruwaku sada genimata kopamana kalayak yawida.

අසන ලද්දේ: Ga*** · වයස 26 · 392 views

පිළිතුර

ඔබ සම්පූර්ණ සුවය ලැබූ පසු නැවත උත්සාහ කල හැකියි. වැඩි කාලයක් දරු පිළිසිඳ ගැනීම කල් දැමීමට අවශ්‍ය නැහැ.