VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,Mata Dan 7week wenawa. Babaage had a gesma ehenne nelu. Mia kalin mage baabala 2nek me widihatama nethi una. Ehema wenne Ai doctor. Aya babek hadanna kalin mokada karanna on…
නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එහිදී දරුගැබ සජීවීදැයි හරියටම පැවසීමට හැකියාව තිබෙනව.
dr pregnat kaledi vivida cream varga rupalavanya drawya alepa k hodaida?ekin babata balapamak nathda
සමහර ආලේපන වර්ග සුදුසු නැති නමුත් බහුලව භාවිතා කරන බොහෝ ආලේපන මගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Mage yoni eka hamatisama කසනවා.nikan iri tala wahe sudu පුල්ලි wage tiyana e mokada dr mama1year baby kenkage amma kenka.mata kiyana plz... mamma baye inna
සමහරවිට මෙය දිලීර ආසාදන තත්වයක් නිසා වෙන්න පුළුවන්. වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න.
mage palaweni baba hamba wenakota hadisi siseriyan 1k kala.dan babta aurudu 2i.nawatha babek hadana balaporoththu wenawa.nawatha aniwaryayen siser karanawada?kalin kapumenma kapana…
නැවත සිසේරියන් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. වෙනත් සංකූලතාවක් නැතිනම් කලින් කැපුම යෙදූ ස්ථානයෙන්ම නැවත සැත්කම සිදුකල හැකියි.
doctor mata anthimata periyad une jan 15. mama feb17 , 20 dawas dekema hcg strip 1 n chek kala. dawas dekama positive. eth mata sarekata yati bada ridenawa. ada doctor meet unama k…
තවමත් සති කිහිපයක් පමණක් නිසා ස්කෑන් පරීක්ෂණයෙන් මෙය හරියටම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලිය හැකියි.
Dr doctor mage wayasa 21y Bara 90y mn marry karala 2yers wenawa. Babala Naha mn vog kenekwa Chanel kala Mata polycystic thiyenawa kiyala qwa. Namuth kisidu prathikarayak kale Naha.…
මෙම තත්වය පාලනය කල යුතුයි. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. මුලින්ම ඔබේ බර අඩු කර ගන්න. ඉන් අනතුරුව ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගත යුතුයි.
Doctor mama marry karala den masa 3k wenawa Api denna hamuwanne weekend ekedi. Mata thiyana getaluwa Api ekathu unata passe yoni margayen Newatha shukranu Pita wenawa. A welawata n…
මෙය සාමාන්ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
docror mama marry karala masa 7i. mathak wanathuuma mta husband samaga ekata sitimedi adika wedanawak thibuna. me sadaha VOG doctor kenek hamu wi upades labagaththa.doctor mta awas…
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.