VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.. mn marry karala 2years wenwa. Mn marry krala tika klkta passe mt periods hedena eka natara una behet gnna gyma prashnyk ne kwa. Bhet wgayak bonna dunna. Eka bila natara unama…
ඔබේ බර වැඩි නම් ව්යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. මාස තුනකට වඩා ඔසප්වීම ප්රමාද නම් ඖෂධ ප්රතිකාර අවශ්යයි. ගැබ් ගැනීමට උත්සාහ කරන කාලයේදී ඔබට ඖෂධ ප්රතිකාර ගැනීමට අවශ්ය වේවි.
Mage 1st baby iui 2nd baby only sack nisa abortion kala.masa 8passe normally ayeth man pregnant una.mage1tube 1block.mama October hoda tube eken ava follicle 1iui kala.eth success…
දැනට ඔබ ගර්භණී නිසා ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න. සති 7ක් පමණ වෙන විට ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ සාමාන්ය ලෙස පවතීදැයි දැන ගන්න පුළුවන්. කලින් ගබ්සාව මෙයට බලපෑමක් වෙන්නෙ නැහැ.
Doctor Urine strip test eka karama Srip eka urine eken pitathata ganimen pasu vinadiyak pamana kalayakadi thani irak pamanak mathu veema negitive neda
ඔව්. එකම පාටට ඉරි දෙකක් පැහැදිලිව පෙනෙන්න නැති නම් එය නෙගටිව් ලෙස සලකන්නේ.
Doctor..... mt wayasa 17i eth mn wayasa 13 ka lamayek wage godai kettui.. mge bara 35i.. waidya upades matha vivida beheth bavitha karath in wedak une nah. Mt suda yama rogayada pa…
සුදයාම මෙයට සම්බන්ධයක් නැහැ. පරීක්ෂණ වලින් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.
Doctor mama dan pregnat wela sathiyak.... mama kahina vitath samahara awastha.walath mage bade pattakain wedanwak enawa..... e ai???? .
මෙය සාමාන්ය තත්වයක්. තද වේදනාවක් ඇතිනම් එක්ටොපික් ප්රෙග්නන්සි වැනි තත්වයක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂා කර බැලිය යුතුයි.
docter mata kama kapuma toilet yanna wenawane dawasakata thun wathawak wtra yanna wenawa.eth bada wage newe yane samaniya widihata eth tikak badath wage yanawaa.e ai kiyala danagan…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr.mta maseta serayak menses hedunath eka piliwelata wen ne dr .a kiyanna dawas 26kin 25 28 30 kin wage hadanne dr.ethkota saru kalata denganne kohomada dr.mn later karala masa 8k…
ඔසප් චක්රය අක්රමවත් නිසා නිවැරදිව සරුකාලය ගණනය කිරීම අපහසුයි. කලින් සැත්කම ඉදිරියේදී දරු ඵල නැතිවීමට බලපාන්නේ නැහැ.
docter mata octmber mase pregnt una.baba sathi 6n nathi una.a kaleth mata bade dakunu patte kakumk awa.dn ayema api saru kaledi ekatu una.mata nawatha e bade kakkuma vtin vta enwa…
මෙම වේදනාවට හේතුව පරීක්ෂණ වලින් තොරව නිවැරදිව පැවසීම අපහසුයි. ගැබ් ගැනීමක් සිදුවුව හොත් ඉන් අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ.