Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍යතුමනී ,සරු කාලය තුළ එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුළ හෝ එම කාලයෙන් පසුව බ්ලොක්ගල් එසවීම වැනි බර වැඩ කිරීම හිතකරද ? මෙයින් දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ?…

පිළිතුර

මේ කිසිවක් නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් හෝ ගබ්සාවීමට අවදානමක් වෙන්නේ නැහැ.

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Sir,babbage kuse iddi masen maseta wardanaye bara pilibadwa article ekak liyannko..sathi 30k pamana wana wita daruwage samanya bara kopana wita yuthuda?

පිළිතුර

සෑම දරුවෙක්ම එකම ආකාරයට වර්ධනය වෙන්නේ නැහැ. වැඩිහිටියන් ගේ උස බර වෙනස් වෙන විදියටම කුසතුල සිටින දරුවනුත් එකිනෙකාට වෙනස්. බර වැඩිවීම ගැන හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ මගින්. බර අඩුවීමට අවදානමක් ඇති දරුවන් සඳහා සති දෙකකට වරක් ස්කෑන්…

Pr*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor api marry karala aurudu 5 wenawa.thama babala na.masika osap vima mage akkramawath lesa sidu wenne dinayata hadenne na.vaidya prathikara laba gaththath ein palak na.doctorla…

පිළිතුර

ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිට නොවෙන විට මෙලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනව. එයට හේතු වෙන්නේ හෝමෝන අසමතුලිත බවක්. මේ ගැන පරීක්ෂණ කර සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතුයි.

na*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr danata year 1 1/2 withara idan mage yati bada paththa dadi lesa dawillak hata ganii.paya keepayak pawatha nathuwa yayi.dr kieuwe garbashaya wishabeejak gihin kiyala.unhealthy ko…

පිළිතුර

මේ ගැන පරීක්ෂාවකින් තොරව නිවැරදි උපදෙසක් ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

W *** · වයස 61
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Meeta kalin asu prashna walata pilithuru labuna. Dr. Mata athi gataluwa wanne. Samanyen dina 28,29n mata menses hadenawa. Every month meka siduwenawa. Namuth dr. Mama marry ker…

පිළිතුර

බර අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර පාලනයේ යෙදෙන්න. ඔබේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය විය හැකියි.

An*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata masika osap wima niyamitha dinata wenne ne masa kipayak pahu wenawa December 25 mata anthimata hedune thawa wenakan menses hedune ne issella kipa wathawak mama beheth gatht…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය කාලයේදී මේ සඳහා ප්‍රතිකාර කල හැකියි. ඔබ දැනට දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දිනපතා ව්‍යායාම වල යෙදෙන්න.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

IVF ක්‍රමයට දරුවකු ලබා ගැනීමට කොපමණ මුදලක් වැය වෙනවාද? කාරුණිකව සඳහන් කරන්න.

පිළිතුර

ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වෙනව.

එච*** · වයස 47
පිළිතුර කියවන්න
ගැටළුව

pap-smear ekak karanne ai doctor eka karanna hethuwa poddak pahadili karanna please

පිළිතුර

ගැබ් ගෙල පිළිකාවක් ඇතිවීමේ අවදානමක් ඇතිදැයි දැන ගන්න මේ පරීක්ෂණය සිදු කරන්නේ. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/106-pap-smear.php

pr*** · වයස 26
පිළිතුර කියවන්න