Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

mata attatama yoni margaye asadanayak tiyanmawa kiyala vog doctor kiwwa .doctor yoniyen dadi dugdak danenawa meyata prathikara thiyanawada please doctor pilithuru labadenna

පිළිතුර

ඔව්. වෛද්‍ය නිර්දේශය අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

pr*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

yoni margaye asadanayak thibena nisada doctor yoni margaye dadi dugadak enne pahadili karanna please meyata prathikaraka thibeda?

පිළිතුර

ඔව්. වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.

de*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

pap -smear test ekak karaganne kohomada doctor please pahadili karanna doctor

පිළිතුර

මෙය යෝනි මාර්ගය හරහා සිදු කරන පරීක්ෂණයක්. රජයේ සායන්ගෙන් හෝ පුද්ගලිකව මෙය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/106-pap-smear.php

pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama mery karala denata masa 6 wenawa tama babala ne babek sedimata sudusu kalaya masika osap wima newathi dina kiyakata pasuwada

පිළිතුර

ඔබට දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වේනම් අවසන් වරට ඔසප් වූ දින සිට දින 12-16 අතර කාලයේ ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ඩිම්බ මෝචනය සදහා හෝර්මෝන නික්ෂේපනයක් කිරීමේදී වඩා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ එම එන්නත අතට එන්නත් කර විටද? නැතිනම් පිටුපසට එන්නත් කල විට ද? වඩා සුදුසු කොතනට එන්නත්…

පිළිතුර

එන්නත් කරන ස්ථානය අනුව එහි ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වෙන්නේ නැහැ.

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama mry karala danata masa 3 1/2 api daruwek bala poroththuwen inne eth thama pilisidaganeemak une na. Danma dr kenek munagahenna awashshada.

පිළිතුර

වෙනත් ගැටළුවක් නැති නම් තව මාස කිහිපයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Na*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr mn lingikawa ek una man giya maase "january" leda une 15 wenida me maase thama leda une na.mata hari bayai mn pregnant welada kiyala.pregnant unoth witharada leda wenne naththe?

පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපෑ හැකියි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

am*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata maspatha mensas wenne neha. Masa 4,5 vithara pramada wenawa. Mama mary karala aurudu4 vithara api kisima upath palana behethak aran neha daruwek balaporoththuwen enne vog d…

පිළිතුර

ශුක්‍රාණු පරීක්ෂණය නැවත සිදු කර බලන්න. දිගටම අසාමාන්‍ය තත්වයක් පවතීනම් IUI ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.

Sh*** · වයස 31
පිළිතුර කියවන්න