Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter mata anthimata mensus une december 4 pasuwa sathi 8 scan ekan kiwwa h.mall thathwayak thiyenne meka ewath karanna kiyala.e wagema hcg beeta level ekath 425000 dakwa wadi wel…

පිළිතුර

මෙය ඇතිවෙන්න පිහිටන කලලයේ ජාන අසාමාන්‍ය තත්වයක් නිසා. බොහෝවිට මෙයට ඔබේ ජානවල බලපෑමක් නැහැ. ඒ නිසා නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. hcg හෝමෝන මට්ටම සාමාන්‍ය වූ පසු ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata lingika ekatuweemedi dawillak ati wenawa.husbandget hama palenawa wage wenawa.ahema wenna hetu monawada

පිළිතුර

සමහරවිට විෂබීජ ආසාදනයක් නිසා මෙසේ විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

D *** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

dr man pregnant. dan masayak wenne. man nidaganna position eka nisa mage bade kakkumak enawa.man munin athata nidaganne. eka nisa pregnancy ekata balapamak weyda?

පිළිතුර

නැහැ. මුල් කාලයේ නිදාගන්නා ඉරියව්ව දරුගැබට බලපෑමක් වෙන්නේ නැහැ. උදරය විශාල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ.

pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

My Rh is A- and my husbnd have a positive blood. Is that a risk for first pregnancy?

පිළිතුර

Risk to the first pregnancy is low. You can have blood tests and scans during pregnancy to find out whether your baby is at risk.

Er*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mage kalin prashnawalata pilithuru labuna.Thank u sir.IUI ekakin passe godak awidima bara wada kirima honda nadda?mage job eka feild yannath one.kandu udatath naginna wenawa samaha…

පිළිතුර

IUI කිරීමෙන් පසු සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු වල යෙදීම එහි සාර්ථකත්වයට බලපෑමක් නොවේ. විවේකීව සිටීම අවශ්‍ය නැහැ.

Ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata desambar 31 mensas una aye thama mensas na .pregnat da kiyala balua posetiv na .Mata janawari 29 kahata patata deyak giya D awas 4 wage man babek balaporoththuwen enne…

පිළිතුර

ඔබට තවමත් ඔසප් වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mama saththi 4k gabiniyak Mata kassak hadila thiyenawa beheth gattama asthalin MDI puff 1k ho 2k ganna kiuwa namuth Dan sathiyak witara me kassa Honda wenna naa Dr. Please mata…

පිළිතුර

මෙම සේවාවේ සීමාවන් නිසා බොහෙත් නියම කිරීමට හැකියාවක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man marry karala danata masa 9k witara wenawa. Daruwekuta uthsaha karanna patan aran danata masa 6k witara wenawa eth tawama pratipala labune ne. Osap weema niyamitha dinaya…

පිළිතුර

කිසිම ගැටළුවකින් තොරවත් දරුපිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. ඒ නිසා දැන්ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටලුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Ma*** · වයස 26
පිළිතුර කියවන්න