IUI කළාට පස්සේ විවේකීව ඉන්නම ඕනද?
After an IUI, do you have to rest completely?
Mage kalin prashnawalata pilithuru labuna.Thank u sir.IUI ekakin passe godak awidima bara wada kirima honda nadda?mage job eka feild yannath one.kandu udatath naginna wenawa samahara welawalata.IUI karapu mul dawas thuna nam rest eke unna.e wagema hitapu gaman bada dakunu paththen podi kakkumak enawa.ehema wenne ai sir?mage reports serama normal.folical thunak release wela thibba kiyala pre IUI scan eken pennuwe
IUI කිරීමෙන් පසු සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු වල යෙදීම එහි සාර්ථකත්වයට බලපෑමක් නොවේ. විවේකීව සිටීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?