Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man marry karala danata masa 9k witara wenawa. Daruwekuta uthsaha karanna patan aran danata masa 6k witara wenawa eth tawama pratipala labune ne. Osap weema niyamitha dinayata wenawa. Meyata wisadumak laba denna.

අසන ලද්දේ: Ma*** · වයස 26 · 514 views

පිළිතුර

කිසිම ගැටළුවකින් තොරවත් දරුපිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. ඒ නිසා දැන්ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටලුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.