Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr suda yame nisa sirura kettu wemak siduwenawade.. eyate prathikarmayak thibede.

පිළිතුර

නැහැ. මෙය මිත්‍යා මතයක්. සුදයාමට හේතුව අනුව ප්‍රතිකාර කල හැකියි. බොහෝවිට මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter man satji 13 niun daruwan inna gabiniyak.mage husbnta me dawas wala dengu hadila suwawela sathiyak pamana wenawa.api dedena lingikawa ekathu weemen matath daruwatath awadana…

පිළිතුර

නැහැ.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Sir,mage piyauru walin sudu pahathi diyarayak enawa a ai mage babage wayasa 6yrs gab ganimak siduwelath ne.

පිළිතුර

සමහරවිට හෝමෝන අසාමාන්‍ය තත්වයක් නිසා මෙසේ විය හැකියි. මෙය පරී්කෂාකර බැලීම සුදුසුයි.

Ay*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mn badala aurudu 2ta kittui. badala aurudden mn pregnat una. et 6 weeks walin bleed wela mn hospitl nawatuna. masa 3n psse ai try karanna kiuwa. mn december wala me wenakn try…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි. ඒ අනුව සමහර විට ප්‍රතිකාර අවශ්‍ය වේවි.

ch*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mage dimba koshaye tharamak wishala bibilak thibi eya oparation kla.,ewita man Unmarried. eheth mahata oparation kala wele muthra batayak gasa thibuna.,, 1)Unmarried ayata…

පිළිතුර

1. ඔව්. ඉන් කන්‍යභාවයට හානි වෙන්නේ නැහැ.2. ඩිම්බ කෝෂ ඉවත් කර නැති නම් ඉන් දරුඵල නැති වෙන්නේ නැහැ. නමුත් විවෘත ශල්‍ය කර්මයකට පසු උදරය ඇතුලත ඇලීම් සිදුවන නිසා පැලෝපීය නාල අවහිරවීමට ඉඩකඩක් තිබෙනව.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

dr.daruwaku pilisinda ganimata hodama dawas monawada

පිළිතුර

දින 28ක ඔසප් චක්‍රයක් තිබෙන කාන්තාවකට ඔසප්වූ දින සිට දින 12-16 අතර කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි.

ha*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Dan babata sathi 16i, nabiyata uda wam patten podi kakkumak enawa e mokada ?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata kidney stones hadila tibuna eta passe ekata karapu scanning ekakadi polycystic ovarian syndrome saha fatty liver (grade 1) thiyenawa kiyala kiuwa .mama dn POS ekata saha F…

පිළිතුර

ව්‍යායාම සහ ආහාර පාලනය දිගටම සිදු කරන්න. ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව. එමගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව

ha*** · වයස 25
පිළිතුර කියවන්න