කිරි දීම නවත්තලත් පියයුරුවලින් දියරයක් එන්නේ ඇයි?
Why does fluid come from the breasts years after weaning?
Sir,mage piyauru walin sudu pahathi diyarayak enawa a ai mage babage wayasa 6yrs gab ganimak siduwelath ne.
සමහරවිට හෝමෝන අසාමාන්‍ය තත්වයක් නිසා මෙසේ විය හැකියි. මෙය පරී්කෂාකර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?