මුත්‍රා බටයක් දැම්මොත් කන්‍යාභාවයට හානි වෙනවද?
Can a urinary catheter damage virginity?
Doctor, mage dimba koshaye tharamak wishala bibilak thibi eya oparation kla.,ewita man Unmarried. eheth mahata oparation kala wele muthra batayak gasa thibuna.,,
1)Unmarried ayata muthra bata gahanawada?kanya bhawayata ein hani wenawada?
2)ema oparation eka daruwaku sadimedi prasna wenwada??
THNKX DOCTOR.
1. ඔව්. ඉන් කන්‍යභාවයට හානි වෙන්නේ නැහැ.
2. ඩිම්බ කෝෂ ඉවත් කර නැති නම් ඉන් දරුඵල නැති වෙන්නේ නැහැ. නමුත් විවෘත ශල්‍ය කර්මයකට පසු උදරය ඇතුලත ඇලීම් සිදුවන නිසා පැලෝපීය නාල අවහිරවීමට ඉඩකඩක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?