මෙට්ෆෝමින් වගේ බෙහෙත් ගනිද්දී ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive while taking metformin and weight tablets?
Dr. mata kidney stones hadila tibuna eta passe ekata karapu scanning ekakadi polycystic ovarian syndrome saha fatty liver (grade 1) thiyenawa kiyala kiuwa .mama dn POS ekata saha Fatty liver ekata behet karanwa mata tikak anga adu kara ganne kiyala dr kiuwa dn Mage bara tibune 77.1 KG dn bara 73KG eta amathara metfomin tablet ekai orslim tablet ekai folic asid dila tiyenawa bonne masa 3k.Dr mata tiyena prshne mata babek hadanne godak kal yaida me thatwayen bala hadanne beri weida kiyala bayak tiyenawa.me behet ganne athare pregnant weeme hakiyawak tiyenawada
ව්‍යායාම සහ ආහාර පාලනය දිගටම සිදු කරන්න. ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව. එමගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?