Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ පෙකණියට උඩින් රිදෙන්නේ ඇයි?

Why is there pain above the navel during pregnancy?

Dr. Dan babata sathi 16i, nabiyata uda wam patten podi kakkumak enawa e mokada ?

අසන ලද්දේ: Ch*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.