Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sir daruwan nomethi weemka nisa wasara 2ka pamana sita vaidya upades matha dimba merima sadaha beheth bavitha kalemei... Ma samanyayen kettu ayek wana athara awruddaka pamana sita…

පිළිතුර

එම ඖෂධ නිසා බර වැඩි වෙන්නේ නැහැ. මෙය අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍යයි.

Ro*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Man badala aurudu 3 k eth tama babek ne monawth pawichi karalath ne mensas masen maseta hedenne ne vog sir kenak lagata giya ledak ne kiuwa man rata giya ehen widina bhetata man mh…

පිළිතුර

බර අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර පාලන කරන්න. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් පරිදි ලබා ගන්න.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

palweni baba adu baren ipadunama anek babat adu baren ipadenna awdanamak tiyenawada dan mata masa 3 anit baba tama magen kiri bonawa eka hoda nadda eyatat labenna inna babatat

පිළිතුර

ඔව්. බබාගේ වර්ධනය වරින් වර ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුයි. ඊට අමතරව වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධ ලබා ගන්න. දැන් මවු කිරිදීම නතර කිරීම සුදුසුයි.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage frist baby masa 2 nathi una miscarriage enakan Dan one week wenawa doctor Mata beheth damma eth tamat bleed wenwa doctor. Mata danaganna oni aye kochra kalekin da Mata…

පිළිතුර

සම්පූර්ණයෙන් රුධිර වහනය නතරවෙන තෙක් විෂබීජ ආසාදන වීමට අවදානමක් ඇති නිසා ප්‍රවේශම් වෙන්න. ඉන් පසුව ඔසප් වීමෙන් පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , doctor la kiyanawa mage garbhashaya samanya kanthawakage ekakata wada kudailu. A nisa babek hadanna berilu. Akata prathikarayak thiyenawada.mokkakma hari kramayak thiyanaw…

පිළිතුර

ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල සාමාන්‍ය නම් ගැබ් ගැනීමට ගර්භාෂයේ ප්‍රමාණය කුඩාවුවත් හැකියාව තිබෙනව. මේ ගැන හරියටම තීරණය කරන්න ලැපරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.

La*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Period hedi koitharam kalayakinda akata hitiyothds pregnet wenne

පිළිතුර

සරු කාලය සාමාන්‍යයෙන් යෙදෙන්නේ ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර. මෙය ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. පහත පිටුවේ තොරතුරු ඇතුලත් කර සරුකාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php

Si*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mama 2016 june pregnant una. sathi 7k yaddi mawa balapu doctor kiwa sac akak vitarai thiyenne. abotion wevi ibetama, a nisa tablet 2k dunna bonna. a tablet 2 parakma bonna una.…

පිළිතුර

නැහැ. ස්කෑන් පරීක්ෂාවක් කිරීමෙන් තොරව මේ ගැන පැහැදිලි උපදෙසක් දීම අපහසු නමුත් ඔබ පවසන පරිදි දරු ගැබට අවදානම් තත්වයක් නැහැ.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mita masa 08 kata pamana pera ma hata ek gabsavak sidu una athara eya gabata sathi 22n pamana sidu viya namuth a sadaha kisidu hethuvak vaydaya varun nokiv athara daruvage hart…

පිළිතුර

එසේ වීමට ඇති අවදානම අඩුයි. නමුත් වරින් වර ඔබව සායනයේ පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න