ප්‍රශ්නය
Man badala aurudu 3 k eth tama babek ne monawth pawichi karalath ne mensas masen maseta hedenne ne vog sir kenak lagata giya ledak ne kiuwa man rata giya ehen widina bhetata man mhath una vog sir kiyanawa e bhete sara age tiyanawa ekata man mokadda karanne sir
පිළිතුර
බර අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර පාලන කරන්න. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් පරිදි ලබා ගන්න.