ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න උත්සාහ කළ හැක්කේ කවදාද?
How soon after a miscarriage can you try to conceive again?
Doctor mage frist baby masa 2 nathi una miscarriage enakan Dan one week wenawa doctor Mata beheth damma eth tamat bleed wenwa doctor. Mata danaganna oni aye kochra kalekin da Mata nawtha consumer wenne puluwan kiyala doctor mage husband godak Duken enne ewagema doctor man kohomada me wash eken passe parisamin wenne oni Mata e gana Dannwath karanna puluwan da doctor pin siddawei wei
සම්පූර්ණයෙන් රුධිර වහනය නතරවෙන තෙක් විෂබීජ ආසාදන වීමට අවදානමක් ඇති නිසා ප්‍රවේශම් වෙන්න. ඉන් පසුව ඔසප් වීමෙන් පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?