ප්‍රශ්නය
palweni baba adu baren ipadunama anek babat adu baren ipadenna awdanamak tiyenawada dan mata masa 3 anit baba tama magen kiri bonawa eka hoda nadda eyatat labenna inna babatat
පිළිතුර
ඔව්. බබාගේ වර්ධනය වරින් වර ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුයි. ඊට අමතරව වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධ ලබා ගන්න. දැන් මවු කිරිදීම නතර කිරීම සුදුසුයි.