Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය කුඩා නිසා දරුවෙක් නැත්නම් ප්‍රතිකාර තියෙනවද?

Is there treatment if the womb is too small for a baby?

Doctor , doctor la kiyanawa mage garbhashaya samanya kanthawakage ekakata wada kudailu. A nisa babek hadanna berilu. Akata prathikarayak thiyenawada.mokkakma hari kramayak thiyanawada?

අසන ලද්දේ: La*** · වයස 31

ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල සාමාන්‍ය නම් ගැබ් ගැනීමට ගර්භාෂයේ ප්‍රමාණය කුඩාවුවත් හැකියාව තිබෙනව. මේ ගැන හරියටම තීරණය කරන්න ලැපරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.