Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.marry krl masa 9k wenwa tham babala na.api rat ekathu unat passe pasuwada udet Sudu patata thrmk ganakm Aden sulu diyaryk Yoni margyen pita wenwa.mese pita wenne Shukranud ? Mes…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නේ නැහැ.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Norethistoron tablet eka laba gath pasuwath osap vima sidu nounu vita ma kumak kala ithuda?

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂා කර බැලිය යුතුයි.

Th*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn marry karala masa 4k wenawa.me mase mt opas vima danata dawas 5k parakkui.pragnat chek karaddi thama positive kiyala pennanne na.doctor kenek blood test ekakuth kara hcg kiya…

පිළිතුර

රුධිර පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. තවත් සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

octor, Mama vivaha wela danata 2 year wenawa. My vog doctor dimba merima sadaha profitil 50mg tablet eka periods hadila 2day idan 5 days ganna kiwa. mama me tablet January gaththa.…

පිළිතුර

IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,dimba kosha walin dimbayak pita wela garbashaya dakwa gaman kirimata kopamana Kalayak gathaweda?

පිළිතුර

ඩිම්බයක් පැය 48ක් දක්වා සජීවීව පවතින අතර එම කාලය තුල ශුක්‍රාණුවක් සමග එක් වීමට හැකියාව තිබෙනව. මෙය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ පැලෝපීය නාලයක් තුලයි.

Da*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dicta mags bad a kakkumak tiyanawa scan karamath mukuth na kiuwa mn babak bale porothuwan inna mn Dada kakkumata biuwa bahath balapanawad

පිළිතුර

සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු ඔබ ගර්භණී බව දැන ගෙන නිර්දේශ කරන බෙහෙත් වලින් දරු ගැබට හානියක් සිදු වෙන්නේ නැහැ.

Am*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , mage kalin baba normal labune.tawa babek labunoth mata Caesarean ekakin baba ganna puluwanda ? Eka mukuth prashnayak wenne nedda?

පිළිතුර

කලින් සාමාන්‍ය ප්‍රසූතියක් සිදුවීම සිසේරියන් සැත්කමකට බාධාවක් නොවෙයි. නමුත් සිසේරියන් සැත්කමක් කල යුතු වෙන්නේ ඒ සඳහා හේතුවක් ඇති නම් පමණයි.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata masika osap wima niyamirha dinata hedenne ne. Mehema unama babek hedenne nedda

පිළිතුර

සමහරවිට මෙය මාසිකව ඩිම්බ මේරීමක් සිදු නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ ගැන පරික්ෂණ අවශ්‍යයි. එවැනි තත්වයන් සඳහා ප්‍රතිකාර තිබෙනව. එමගින් දරුපිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Da*** · වයස 22
පිළිතුර කියවන්න