පහුවදා යෝනි මාර්ගයෙන් සුදු ස්රාවයක් යන්නේ ශුක්රාණුද?
Is the white fluid that comes out the next day the sperm?
Dr.marry krl masa 9k wenwa tham babala na.api rat ekathu unat passe pasuwada udet Sudu patata thrmk ganakm Aden sulu diyaryk Yoni margyen pita wenwa.mese pita wenne Shukranud ? Mese wenne Yoni margye block 1k athi vitad?thank u
මෙය සාමාන්ය තත්වයක්. ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?