ලේ පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැති බව ස්ථිරද?
If the blood test is negative, is pregnancy ruled out?
Dr mn marry karala masa 4k wenawa.me mase mt opas vima danata dawas 5k parakkui.pragnat chek karaddi thama positive kiyala pennanne na.doctor kenek blood test ekakuth kara hcg kiyala homana ekak chek kara eyath qwe danata pragnat na kiyala.thawa sathiyak innalu hariyata danaganna.eth mt kema dakinakotath appiriyai.oluwe karakevilla wamanaya thiyenawa.mt thiyenne wena ledakda?hariyatama pragnatda kiyala danaganna berida danma.mn godak amaruwen inne me hinda
රුධිර පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. තවත් සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?