බඩේ කැක්කුමට ගත් බෙහෙත් දරුගැබට බලපානවද?
Can medicine taken for stomach pain affect the pregnancy?
Dicta mags bad a kakkumak tiyanawa scan karamath mukuth na kiuwa mn babak bale porothuwan inna mn Dada kakkumata biuwa bahath balapanawad
සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු ඔබ ගර්භණී බව දැන ගෙන නිර්දේශ කරන බෙහෙත් වලින් දරු ගැබට හානියක් සිදු වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?