VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Pregnancy test eke positive result eke pennanawa eth Dr scan 2k withiyatath karalath beluwa benehe lu. Blood report 2k gatha 600, 800 wage damai HCG dippe. Mata me weekend eke exam…
දරුගැබ් ස්කෑන් පරීක්ෂණයට නොපෙනීමට හේතු වෙන්නේ1. ඉතාමත් කුඩා වීම2. ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබක් වීම3. දැනටමත් දරුගැබ් ගබ්සා වී තිබීම.මින් කුමන තත්වයක් ඔබට ඇතිදැයි නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් තොරව පැවසීම අපහසුයි. දරු ගැබ ගර්භාෂයෙන් පිටත පිහිටී නම් පමණක්…
Mata palaweni baba hambaweddi wayasa 19. BP awa 140/90 avth caesarean emergency gaththa. Dn dewani baba hamba wenna inne. Palaweniyata 4 wayasa. Dn mata 13weeks. Dewani babata BP a…
නැවත රුධිර පීඩනය වැඩිවීමට අවදානමක් තිබෙනව. වෛද්ය නිර්දේශ පරිදි එම ඖෂධය දිගටම ලබා ගන්න. වරින් වර රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීම අවශ්යයි.
Dr mata beheth biwwoth witharai periods hadenne. Nathnam naha masa 3k 4k yanakam hadenne naha bada godak ridenawa eth hadenne naha dr
මෙයට හේතු වෙන ඩිම්බ කෝෂවල රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
Dr mage mage husband videsha gatha wela inne.labana mase enawa.mata ikmant pregnat wenna ona.folic acid bonawa.mata mensurs weddi bade kakkua hadenawa.man ekata tvs eka kara.doc ki…
ගැබ් ගැනීම ප්රමාදවෙන හේතුවක් වෛද්ය පරීක්ෂණ වලදී සොයා ගෙන නොමැති නම් විශේෂ ප්රතිකාර ගැනීමක් අවශ්ය නැහැ. සරු කාලය තුල එක්වීම තුලින් ගැබ් ගැනීමේ හැකියාව වැඩියි.
Dr pregnant weme sambawithawa wedi kara ganimata water godak bonna onada,age usnathwaya adu kara ganna ona da?a sadaha special meal chart ekak follow karanna on a da?
නැහැ. ශරීරයේ බර නියමිත මට්ටමට පවත්වා ගන්න සුදුසු ආකාරයේ ආහාර පාලනය සහ ව්යායාම වල යෙදෙන්න.
Docter mata longikwa ekathu wimedi me lagadi edla e hagima enkota yoni pradeshaye theth wenne na. E unta lingikwa ekta ennkota apahasuthawyk na. Ai dr yoni pradeshya theth wenne na…
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් ඉන් ඔබට අපහසුවක් නොමැතිනම් පරීක්ෂණ අවශ්ය නැහැ.
Kasada badala aurddak wanawa doctor masa 3ka idan mas suddaya hadenne na bada ridenawa tharabaruwa dawasin dawasa wadiwanawa bada godak mahath wala doctor mata me rogaya sambandawa…
මෙය පොලිසිස්ටික් තත්වය නිසා වෙන්න පුළුවන්. බර අඩු කර ගැනීමට අමතරව ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි.
doctor mn marry karala masa 5, scan ekakin kiwa mage dimbakosa wala wathura bibil thiyanawa kiyala.mn babek balaporothuwa inne.menses hariyata haden na.mn kumak kala utuda
ඔසප්වීම ක්රමවත් නැති නිසා ඔබට ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වෙනව. එමගින් ඩිම්බ මේරීම උත්තේජනය කර දරු පිළිසිඳ ගැනිමට හැකියාව ලබා ගන්න පුළුවන්.