Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තොත් විතරක් ඔසප් වෙනවා නම් හේතුව මොකක්ද?

Why do periods come only when medicine is taken?

Dr mata beheth biwwoth witharai periods hadenne. Nathnam naha masa 3k 4k yanakam hadenne naha bada godak ridenawa eth hadenne naha dr

අසන ලද්දේ: Te*** · වයස 25

මෙයට හේතු වෙන ඩිම්බ කෝෂවල රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.