Skip to main content
ප්‍රශ්නය

දරුගැබ ස්කෑන් එකට නොපෙනෙනවා නම් දුර ගමනක් යන්න පුළුවන්ද?

Can I travel a long way when the scan shows no pregnancy yet?

Pregnancy test eke positive result eke pennanawa eth Dr scan 2k withiyatath karalath beluwa benehe lu. Blood report 2k gatha 600, 800 wage damai HCG dippe. Mata me weekend eke exam diyanawa 300Km wage yanna one Yana eka preshnayak da mega final exam eka.

අසන ලද්දේ: Ni*** · වයස 27

දරුගැබ් ස්කෑන් පරීක්ෂණයට නොපෙනීමට හේතු වෙන්නේ

1. ඉතාමත් කුඩා වීම

2. ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබක් වීම

3. දැනටමත් දරුගැබ් ගබ්සා වී තිබීම.

මින් කුමන තත්වයක් ඔබට ඇතිදැයි නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් තොරව පැවසීම අපහසුයි. දරු ගැබ ගර්භාෂයෙන් පිටත පිහිටී නම් පමණක් ඔබට අවදානම් තත්වයක් තිබෙනව.