ප්‍රශ්නය
doctor mn marry karala masa 5, scan ekakin kiwa mage dimbakosa wala wathura bibil thiyanawa kiyala.mn babek balaporothuwa inne.menses hariyata haden na.mn kumak kala utuda
පිළිතුර
ඔසප්වීම ක්‍රමවත් නැති නිසා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව. එමගින් ඩිම්බ මේරීම උත්තේජනය කර දරු පිළිසිඳ ගැනිමට හැකියාව ලබා ගන්න පුළුවන්.