ඉක්මනට ගැබ් ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?
What can be done to conceive quickly?
Dr mage mage husband videsha gatha wela inne.labana mase enawa.mata ikmant pregnat wenna ona.folic acid bonawa.mata mensurs weddi bade kakkua hadenawa.man ekata tvs eka kara.doc kiuwa prashnayak na kiyala.ikmanin pregnat wimata kala yuththe kumakda.thnks dr
ගැබ් ගැනීම ප්‍රමාදවෙන හේතුවක් වෛද්‍ය පරීක්ෂණ වලදී සොයා ගෙන නොමැති නම් විශේෂ ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය නැහැ. සරු කාලය තුල එක්වීම තුලින් ගැබ් ගැනීමේ හැකියාව වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?