ප්‍රශ්නය
Kasada badala aurddak wanawa doctor masa 3ka idan mas suddaya hadenne na bada ridenawa tharabaruwa dawasin dawasa wadiwanawa bada godak mahath wala doctor mata me rogaya sambandawa danuwath karanna
පිළිතුර
මෙය පොලිසිස්ටික් තත්වය නිසා වෙන්න පුළුවන්. බර අඩු කර ගැනීමට අමතරව ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.