Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගැනීමේ ඉඩ වැඩි කරගන්න විශේෂ ආහාර වේලක් ඕනද?

Is a special diet needed to improve the chance of conceiving?

Dr pregnant weme sambawithawa wedi kara ganimata water godak bonna onada,age usnathwaya adu kara ganna ona da?a sadaha special meal chart ekak follow karanna on a da?

අසන ලද්දේ: He*** · වයස 34

නැහැ. ශරීරයේ බර නියමිත මට්ටමට පවත්වා ගන්න සුදුසු ආකාරයේ ආහාර පාලනය සහ ව්‍යායාම වල යෙදෙන්න.