Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mata longikwa ekathu wimedi me lagadi edla e hagima enkota yoni pradeshaye theth wenne na. E unta lingikwa ekta ennkota apahasuthawyk na. Ai dr yoni pradeshya theth wenne naththe. Masyk withra thma me ththwya patan gena

අසන ලද්දේ: Ga*** · වයස 29 · 614 views

පිළිතුර

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් ඉන් ඔබට අපහසුවක් නොමැතිනම් පරීක්ෂණ අවශ්‍ය නැහැ.