Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මම විවාහ වී වසර 8 ක් පමන වෙනවා. 2006 සිට එන්ඩොමෙරෙියොසිස් රෝගයෙන් පීඩා විදිනවා. විවාහ වුනේ 2009.මුලින්ම මගේ ගමේ vog sirගෙන් ප්‍රතිකාර කලා. ඔහු මට ලැපරොටොමි ශල්‍යකර්මය සිදු කර තැන්ප…

පිළිතුර

දරුණු ලෙස එන්ඩොමෙට්‍රිියෝසිස් රෝගය ඇති නම් එය සුව කිරීමට ලැපරොස්කොපි සැත්කමක් සිදු කිරීම සමහරවිට උපකාරී වෙන්න පුළුවන්. නමුත් වඩාත් සුදුසු වෙන්නේ IVF ප්‍රතිකාරය කිරීමයි.

Im*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr yoni margaya pahath wima kiyanne mokakda. Muthrashayath ehema pahath weemak sidu wenawada.

පිළිතුර

ඔව්. වයසත් සමග යෝනි මාර්ගය අවට පටක දුර්වල වෙන විට මෙලෙස පහත් වීමක් ඇති වෙන්න පුළුවන්.

Se*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr, husbange sperm chk karanna hos ekatama yanna onida, gedara idan aran tst karanna hos ekata dunnata kamak nadda, kopamana kalayak thula denna onida

පිළිතුර

එය සුදුසු නැහැ. නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට පුළුවන් තරම් ඉක්මණින් රසායනාගාරය වෙත ශුක්‍රාණු සාම්පලය ලබා දිය යුතුයි.

ma*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama pregnant wela dan sathi 30i.sathi 28di clinic doctor kiwwa baba podi kiyala.namuth scan eken vog doctor kiwwa baba hodata innawa podi naha kiala.e wenakotath 30 weeks wala bab…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Me*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala Aurudu5k wenawa tawama babala ne.behet kara ath Hari giye ne.mage age thiyana hormona wenasa kiuwa ane Dr man monawada karanna ona

පිළිතුර

ඔබට සමහර විට IUI හෝ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වේවි. වැඩිදුර පරීක්ෂණ වලින් පසුව මෙය තීරණය කල හැකියි.

D-*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor api daíta marry karala 7 month wenawa.babek hadanna try kara 2 month wage.namuth husband accident eka wela nisa e gana hithuwe naha.api ta tiyena gataluwa ekathu wimakadi sh…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.

ha*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.marri karala aurudu 2.Dr samanyen ekathu weemedi dena gananak thiyenawada ekathu weya uthu.nathnam nawatha periaods hadana dawas kittu wena thuruma ekathu weya uthuda

පිළිතුර

සරු කාලය තුල ලිංගිකව එක් විමෙන් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් සරු කාලය යෙදෙන්නේ ඔසප් වීමෙන් දින 12-16 අතර කාලයේ. මෙය ඔසප් චක්‍රයේ දින ගණන අනුව වෙනස් වෙනව.

Me*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

docter dimbayak sansechanaya wela e kalalaya garabashaye thmpath penna kochchara dawasak gathawenawad..ehema thampath unama apita uriyan ekak balana kalin shariraye wenas weem wali…

පිළිතුර

බැහැ. බොහොමයක් ගර්භණී ලක්ෂණ වෙනත් හේතු නිසාත් ඇතිවෙනව. එමගින් පමණක් ගර්භණී කියල හඳුනා ගන්න බැහැ. සාමාන්‍යයෙන් සංසේචනය සිදුවී දින 14කට පසු මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණී දැයි දැන ගන්න පුළුවන්.

ma*** · වයස 27
පිළිතුර කියවන්න