Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr, husbange sperm chk karanna hos ekatama yanna onida, gedara idan aran tst karanna hos ekata dunnata kamak nadda, kopamana kalayak thula denna onida

අසන ලද්දේ: ma*** · වයස 32 · 433 views

පිළිතුර

එය සුදුසු නැහැ. නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට පුළුවන් තරම් ඉක්මණින් රසායනාගාරය වෙත ශුක්‍රාණු සාම්පලය ලබා දිය යුතුයි.