Skip to main content
ප්‍රශ්නය

ප්‍රතිකාර කළත් ගැබ් නොගත්තොත් ඊළඟට කරන්නේ මොකක්ද?

If treatment has not worked, what is the next step?

Dr.mama marry karala Aurudu5k wenawa tawama babala ne.behet kara ath Hari giye ne.mage age thiyana hormona wenasa kiuwa ane Dr man monawada karanna ona

අසන ලද්දේ: D-*** · වයස 23

ඔබට සමහර විට IUI හෝ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වේවි. වැඩිදුර පරීක්ෂණ වලින් පසුව මෙය තීරණය කල හැකියි.