Skip to main content
ප්‍රශ්නය

ක්ලිනික් බබා පොඩි කිව්වත් ස්කෑන් හොඳ නම් කරන්නේ මොකද?

Clinic says the baby is small but the scan is normal — what now?

Mama pregnant wela dan sathi 30i.sathi 28di clinic doctor kiwwa baba podi kiyala.namuth scan eken vog doctor kiwwa baba hodata innawa podi naha kiala.e wenakotath 30 weeks wala babage growth ekak thiyanawa kiwwa.namuth adath clinic eken doctor kiwwa baba godak podi kiyala Nawatha scan karanna kiyala.mama kala yuththe kumakda doctor

අසන ලද්දේ: Me*** · වයස 27

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.