Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.marri karala aurudu 2.Dr samanyen ekathu weemedi dena gananak thiyenawada ekathu weya uthu.nathnam nawatha periaods hadana dawas kittu wena thuruma ekathu weya uthuda

අසන ලද්දේ: Me*** · වයස 29 · 607 views

පිළිතුර

සරු කාලය තුල ලිංගිකව එක් විමෙන් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් සරු කාලය යෙදෙන්නේ ඔසප් වීමෙන් දින 12-16 අතර කාලයේ. මෙය ඔසප් චක්‍රයේ දින ගණන අනුව වෙනස් වෙනව.