VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata premature children gana details danganeemata kamathi. Eyalage poshanaya,growth eka,balaganna widiya
අප වෙබ් අඩවිය තුලින් ලමා රෝග විශේෂඥ වෛද්ය වරයෙකුගේ උපදෙස් ලබා දෙන්නේ නැති නිසා එවැනි විස්තරයක් ලබා දීමට අපහසුයි.
Doctor, mata pasugiya kalaye silent misscurage ekak una.baba ta 2weeks wage etakota. Doctersla kiwwe babage heart beat madi kiyala. Aye doctor ehema wenne. Nawatat pregnent unot e…
නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. බොහෝවිට මෙවැනි ගබ්සාවන් සිදුවෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයක් නිසා.
Dr.mam 1st time babek labenna iddi masa 8 suger awa .deweni parath ehema suger wadi wenawada babek lebenna iddi?
ඔව්. නැවත ගැබ් ගත් පසු දියවැඩියා තත්වයක් ඇතිවීමට ඔබට අවදානමක් තිබෙනව.
Doctor mata normal baba labila dan dawas 40k wenawa.dawas 30k withara eka digata bleed una.dan samahara dawas walata poddak wath nathuwa thibila aaith podda podda bleed wenawa.meya…
අධික රුධිර වහනයක් පවතීනම් හෝ තව සතිදෙකකට වඩා රුධිර වහනය පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Man 2nd iui eka February 15 kara.dawas 7n (22 dawase)progesterone test karanda kiuwa but mata eka karanda bari una.dan dawas 3ka idan mata oluwe kakkumak tiyanawa e nisa man check…
නැහැ. ඔබට ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. ඉරි දෙකම එකම වර්ණයෙන් පෙනෙන විටයි මුත්රා පරී්ක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.
Doctor mage palaveni babaa ipadena kota eyaage bara adui kilo 2 I. Man Dan pragnant 2 vani babaa. Mata Dan maasa 6 I. Mage problem eka nam hospital ekin maasa 6 n scan pareekshanay…
බොහෝවිට බර අඩු වෙන්නේ වැදෑමහ නියමිත පරිදි වර්ධනය වී නැති විටයි. එය වර්ධනය වීමට ඔබේ ආහාර හෝ විවේකීව සිටීම බලපාන්නේ නැහැ. අවශ්ය ප්රමාණයට ජලය පානය කරන්න. නියමිත පරිදි ස්කෑන් පරීක්ෂණ වලට සහභාගී වී වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
Doctor,, HCG Slip ekakin check kalama negotive wenne babek nathi nisada? eya negotive wii babek wimata puluwamda?? ( mage yaluwekta HCG ekath negotive wi namuth babek idala tiyenaw…
පරීක්ෂණය නෙගටිව් නම් ඔබ තවම ගර්භණී නැහැ. නමුත් පසුව මෙය පොසිටිව් වීමට හැකියාව තිබෙන නිසා නැවත සතියකින් පමන මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor,daruwage ligikathwaya thiranaya wenne mawagenda piyagenda a gana kalin danaganimata kramayak thiyenawada?
මේ ගැන විස්තර පහත ලිපියේ අඩංගු වෙනව. http://www.vog.lk/762-baby-gender.php