Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,, HCG Slip ekakin check kalama negotive wenne babek nathi nisada? eya negotive wii babek wimata puluwamda?? ( mage yaluwekta HCG ekath negotive wi namuth babek idala tiyenawa) mata osap nawathi adata dina 13k. namuth HCG Negative...?

අසන ලද්දේ: CH*** · වයස 22 · 462 views

පිළිතුර

පරීක්ෂණය නෙගටිව් නම් ඔබ තවම ගර්භණී නැහැ. නමුත් පසුව මෙය පොසිටිව් වීමට හැකියාව තිබෙන නිසා නැවත සතියකින් පමන මුත්‍රා පරීක්ෂා කර බලන්න.