නම: Ya*** | වයස: 31
ගැටළුව

Doctor mata normal baba labila dan dawas 40k wenawa.dawas 30k withara eka digata bleed una.dan samahara dawas walata poddak wath nathuwa thibila aaith podda podda bleed wenawa.meya prathikaara gatha uthuda?ese nathinam meya thawa kopamana kal thiyewida?

පිළිතුර


අධික රුධිර වහනයක් පවතීනම් හෝ තව සතිදෙකකට වඩා රුධිර වහනය පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)