කුසේ බබාගේ බර අඩු නම් වැඩි කරගන්න පුළුවන්ද?
Baby's weight is low on scan — can the growth be improved?
Doctor mage palaveni babaa ipadena kota eyaage bara adui kilo 2 I. Man Dan pragnant 2 vani babaa. Mata Dan maasa 6 I. Mage problem eka nam hospital ekin maasa 6 n scan pareekshanayak kalaa. A pareekshanayen doctor kivvaa me babaa ge barath adu vena paththata thamai thiyenne kiyalaa aayeth labana maase ta scan date ekak dunnaa. Dan mage problem eka nam me babaata podi veida? Ehenam babaage vardanaya vadi karannata man ganna one piyavara maarga monavada doctor? Ai ehema bara adu venna hethuva monaadha? Plz pahadili karanna mata
බොහෝවිට බර අඩු වෙන්නේ වැදෑමහ නියමිත පරිදි වර්ධනය වී නැති විටයි. එය වර්ධනය වීමට ඔබේ ආහාර හෝ විවේකීව සිටීම බලපාන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න. නියමිත පරිදි ස්කෑන් පරීක්ෂණ වලට සහභාගී වී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?