IUI කරලා දවස් 7කින් ටෙස්ට් පටියේ ලා ඉරක් නම් ගැබ් ගෙනද?
A faint test line a week after IUI — does it mean pregnancy?
Man 2nd iui eka February 15 kara.dawas 7n (22 dawase)progesterone test karanda kiuwa but mata eka karanda bari una.dan dawas 3ka idan mata oluwe kakkumak tiyanawa e nisa man check kara urine ekak(after iui 7 days)penena nopenena line tibba.elaga dawase ada check karama line eka penawa but godak lawata,etapasse man hawasa baladdi ude ekata wada hodata line eka penawa ekat tikak la patai.man pregnant da.kalin ehema pennanna puluwanda.man mokada karanda one.man doctor meet wenda yanda oneda.pls doctor mata ikmanata piliturak denda.Thanx doctor
නැහැ. ඔබට ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. ඉරි දෙකම එකම වර්ණයෙන් පෙනෙන විටයි මුත්රා පරී්ක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?