Skip to main content
ප්‍රශ්නය

සැඟවුණු ගබ්සාවක් නැවත වෙන්න පුළුවන්ද?

Can a missed miscarriage happen again?

Doctor, mata pasugiya kalaye silent misscurage ekak una.baba ta 2weeks wage etakota. Doctersla kiwwe babage heart beat madi kiyala. Aye doctor ehema wenne. Nawatat pregnent unot e prashnayama aye athiweyda?

අසන ලද්දේ: Na*** · වයස 35

නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. බොහෝවිට මෙවැනි ගබ්සාවන් සිදුවෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක් නිසා.