Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter dimbayak sansechanaya wela e kalalaya garabashaye thmpath penna kochchara dawasak gathawenawad..ehema thampath unama apita uriyan ekak balana kalin shariraye wenas weem walin danaganna barida pregnan welada kiyala.ehema puluwannam e monawd dr.plz help

අසන ලද්දේ: ma*** · වයස 27 · 877 views

පිළිතුර

බැහැ. බොහොමයක් ගර්භණී ලක්ෂණ වෙනත් හේතු නිසාත් ඇතිවෙනව. එමගින් පමණක් ගර්භණී කියල හඳුනා ගන්න බැහැ. සාමාන්‍යයෙන් සංසේචනය සිදුවී දින 14කට පසු මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණී දැයි දැන ගන්න පුළුවන්.