පළමු ගැබේ රුධිර පීඩනය වැඩි වුණොත් දෙවැනි ගැබේත් වැඩි වෙයිද?
If blood pressure rose in the first pregnancy, will it again?
Mata palaweni baba hambaweddi wayasa 19. BP awa 140/90 avth caesarean emergency gaththa. Dn dewani baba hamba wenna inne. Palaweniyata 4 wayasa. Dn mata 13weeks. Dewani babata BP apahu eida docter. Hospital eken tablet ekak dunna BP enne nathi wenna
නැවත රුධිර පීඩනය වැඩිවීමට අවදානමක් තිබෙනව. වෛද්ය නිර්දේශ පරිදි එම ඖෂධය දිගටම ලබා ගන්න. වරින් වර රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීම අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?