ප්‍රශ්නය
Doctor , mage kalin baba normal labune.tawa babek labunoth mata Caesarean ekakin baba ganna puluwanda ? Eka mukuth prashnayak wenne nedda?
පිළිතුර
කලින් සාමාන්‍ය ප්‍රසූතියක් සිදුවීම සිසේරියන් සැත්කමකට බාධාවක් නොවෙයි. නමුත් සිසේරියන් සැත්කමක් කල යුතු වෙන්නේ ඒ සඳහා හේතුවක් ඇති නම් පමණයි.