ඔසප් වීම නියමිත දිනට නැත්නම් ගැබ් ගන්න බැරිද?
If periods are not on time, can you still conceive?
Dr mata masika osap wima niyamirha dinata hedenne ne. Mehema unama babek hedenne nedda
සමහරවිට මෙය මාසිකව ඩිම්බ මේරීමක් සිදු නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ ගැන පරික්ෂණ අවශ්‍යයි. එවැනි තත්වයන් සඳහා ප්‍රතිකාර තිබෙනව. එමගින් දරුපිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?